2015 ලොව වේගවත්ම කාර් 10 දන්නවද??(පිස්සු හැදෙනවා..)


10. මැක්ලරන් P1(McLaren P1) - උපරිම වේගය: පැයට සැතපුම් 217




තාක්ෂණික විශේෂාංග:

- වර්ෂය : 2014
- එන්ජිම : මැක්ලරන් M838TQ ද්විත්ව-ටර්බෝ 3.8 L V8 - 903 hp (අශ්වබල)
- ගියර් පද්ධතිය : 7-වේගවත් ද්විත්ව ක්ලච්
- ත්වරණය : තත්පර 2.8 දී 62 mph (100 km / h)
- උපරිම වේගය : පැයට සැතපුම් 217 (349.2 km / h)
- වටිනාකම : ඩො. මිලියන 1.2 ක්

9. Ferrari (LaFerrari) - උපරිම වේගය: පැයට සැතපුම් 220




තාක්ෂණික විශේෂාංග:

- වර්ෂය : 2013 - 2014
- එන්ජිම : 6.3 L V12, 963 hp (අශ්වබල)
- ගියර් පද්ධතිය : 7-වේගය ද්විත්ව ක්ලච් ස්වයංක්රීය අත්පොත
- ත්වරණය :තත්පර 2.9 දී 62 mph (100 km / h)
- උපරිම වේගය: පැයට සැතපුම් 220 (354 km / h)
- වටිනාකම :ඩො.මිලියන 1.3 ක්

8. ලැම්බෝගිනි (Lamborghini) Veneno - උපරිම වේගය: පැයට සැතපුම් 221




තාක්ෂණික විශේෂාංග:

- වර්ෂය : 2013
- එන්ජිම : 6.5 L V12 - 750 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : 7-වේගය අර්ධ ස්වයංක්‍රිය
- ත්වරණයය :තත්පර 2.8 දී 62 mph (100 km / h)
- උපරිම වේගය: පැයට සැතපුම් 221 (355.6km / h)
- වටිනකම : ඩො.මිලියන 4 ක්

7. Zenvo ST1 - උපරිම වේගය: පැයට සැතපුම් 233




තාක්ෂණික විශේෂාංග :

- වර්ෂය : 2009
- එන්ජින්ම : Turbocharged හා Supercharged 7.0L V8 - 1,250 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : 6-Manual
- ත්වරණය : තත්පර 3.0දී 62 mph (100 km / h)
- උපරිම වේගය : පැයට සැතපුම් 233 (375 km / h)
- වටිනාකම : ඩො.මිලියන 1.25

6. මැක්ලරන් F1  - උපරිම වේගය: පැයට සැතපුම් 243




තාක්ෂණික විශේෂාංග :

- වර්ෂය : 1992 - 1998
- එන්ජිම : 6.1 L S70 / 2 V12 - 795 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : 6-Manual
- ත්වරණය: තත්පර 3.2කදී 62 mph (100 km / h)
- Tඋපරිම වේගය: පැයට සැතපුම් 243 (391km / h)
- වටිනාකම : ඩො.මිලියන 5.58

5. Koenigsegg CCX - උපරිම වේගය: පැයට සැතපුම් 245




තාක්ෂණික විශේෂාංග:

- වර්ෂය : 2006 - 2010
- එන්ජිම : 4.7L සහ 4.8L V8 - 795 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : 6-Automatic සහ Manual
- ත්වරණය : තත්පර  3.2කදී 62 mph (100 km / h)
- උපරිම වේගය: පැයට සැතපුම් 245 (394.3 km / h)
- වටිනාකම : ඩො.මිලියන 5.5 ක්

4. Saleen S7 TT - උපරිම වේගය: පැයට සැතපුම් 248




තාක්ෂණික විශේෂාංග :

- වර්ෂය : 2005 - 2009
- එන්ජිම : ෆෝඩ් 427, 7.0 L  V8 - 750 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : 6-Manual
- ත්වරණය : තත්පර 2.8කදී 62 mph (100 km / h)
- උපරිම වේගය : පැයට සැතපුම් 248 (399.1 km / h)
- වටිනාකම : ඩො.580.000 සිට

3. Bugatti Veyron EB 16.4 - උපරිම වේගය: පැයට සැතපුම් 254.04




තාක්ෂණික විශේෂාංග :

- වර්ෂය : 2011
- එන්ජිම : 8.0 L W16 quad-turbocharged 1.001 PS - 1200 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : 7-speed DSG sequential
- ත්වරණය : තත්පර 2.8කදී 62 mph (100 km / h)
- උපරිම වේගය: පැයට සැතපුම් 254.04 (408.8 km / h)
- වටිනාකම : ඩො.මිලියන 2.7 ක්

2. Bugatti Veyron Super Sport - උපරිම වේගය: පැයට සැතපුම් 269.86




තාක්ෂණික විශේෂාංග :

- වර්ෂය : 2010 ජූලි
- එන්ජිම : 8.0 L W16 - 1200 hp (අශ්වබල)
- ගියර් පද්ධතිය : 7-speed DSG sequential
- ත්වරණය : තත්පර 2.4කදී 62 mph (100 km / h)
- උපරිම වේගය: පැයට සැතපුම් 267.8 (430.9 km / h)
- වටිනාකම : ඩො.මිලියන 3.4 ක්

1. Hennessey Venom GT - උපරිම වේගය: පැයට සැතපුම් 270.49




තාක්ෂණික විශේෂාංග :

- වර්ෂය : 2012
- එන්ජිම : 7.0 L [427ci] LSX Twin Turbocharged V8 - 1.244 hp (අශ්වබල)
- ගියර් පද්දතිය : රිකාඩෝ 6-Manual
- ත්වරණය : තත්පර 2.4කදී පැයට සැතපුම් 62(100 km / h)
- උපරිම වේගය : 270.49 (435.3 km / h)
- වටිනාකම : ඩො.මිලියන 6 සිට10 දක්වා