ඔබේ ඇසේ වර්ණය ඔබ පිළිබඳ පවසන අතිශය වැදගත් කරුණු.

තද දුඹුරු හෝ කළු.

 ඔබ උපතින්ම නායකත්ව ලක්ෂණ දරන්නෙකි. ඔබේ බොහෝ දේ ඔබ පමණක් දන්නා දේවල්ය. එනම් ඔබ ගුප්ත චරිතයකි. ඔබ පුරුෂයෙක් නම් ඔබ මත්ද්‍රව්‍ය කෙරෙහි අඩු ඇල්මක් දක්වයි. ඔබ ක්‍රීඩාවෙහි හපනෙකි. ඔබේ අභ්‍යන්තරය වටහාගතහොත් ඔබව නැවැත්වීම කිසිවකුටත් පහසු නොවනු ඇත.



නිල් පැහැති ඇස්

අන් අය ඔබව දුර්වල කොට කතා කරනු ඇති. නමුත් ඔබ ඉතා ශාරීරික හා මානසික ශක්තියකින් යුක්තය. ඔබ ඉතා තරඟකාරී පුද්ගලයෙකි. පරීක්ෂණ වලින් සොයාගෙන ඇති පරිදි කාන්තාවකටට ඇත්තේ ලා පාට ඇස් නම් ඇය දරු උපතකදී සිදුවන වේදනාව අඳුරු පැහැ ඇස් ඇති අයට වඩා මැනවින් දරාගනී.

අළු පැහැති ඇස්.

මෙම අළු පැහැය නිල් වර්ණයේම තවත් එක් අවස්තාවකි. පර්යේශකයන් පවසන ආකාරයට අළු පැහැති ඇස් ඇති අය සමබර පෞරෂත්වෙකින් යුක්තය. ඔබ "හොඳට හොඳයි නරකට නරකයි" ප්‍රතිපත්තියෙ සිටින්නෙකි. කෙසේ වෙතත් ඔබට අන් අයගේ සම මට්ටමට පැමිණීමටනම් අනිත් අයට වඩා වෙහෙසී වැඩ කිරීමට සිදුවනු ඇත.

දුඹුරු පැහැති ඇස්. 


දුඹුරු පැහැති ඇස් ඇති අය සමාන්‍යයෙන් පක්ශපාතී, අන් අයට ගෞරව කරන, මහත්මා ගති ඇති මිනිසුන් වේ. දුඹුරු පැහැති ඇස් ඇති අයට උදෑසන අවදිවීමේදී දැඩි අලසකමක් දැනෙන බව සොයාගෙන ඇත.