කට්ටියක් ලාවා වලට අයිස් දැම්ම. වෙන දේ හිතාගන්න බෑ. on October 09, 2015 Get link Facebook X Pinterest Email Other Apps ලාවා බුබුළු සෑදෙන්නේ යට ඇති අයිස් හුමාලය වන නිසාවෙනි. අයිස් සියල්ලම දිය නොවන්නේ ලාවා හා අයිස් අතර හුමාල ස්ථරයක් සෑදෙන බැවිනි.ලාවා 1093C පමණ උෂ්ණත්වයක් ලගා කර ගනී.