මේක ටිකක් ප්රසිද්ධ පරීක්ෂණයක්, කොකා කෝලා මෙන්ටොස් පරීක්ෂණේ වගේ.
කිරි+ආහාර වර්ණක+සබන් දියර=පට්ට
This is also another crazy experiment like the mentos coca cola experiment. Milk+Food colour+q tip soap= the end result is awesome.
ඉස්සෙල්ලම කිරි දැම්ම, ඊටපස්සෙ ආහාර වර්ණ ගන්වන.
First we pour milk and then some food colour
දැන් දියර සබන් එකක පොගවපු කොට්න් බඩ් එකක් වර්ණ ටික මැදින් තියමු.
Then we dip a cotton bud in q tip soap and place it in the middle of the food preservatives.
දැක්ක නේද වෙන දේ?
Saw that?
පාට ටික වෙන් වුනා.
Colours separated and the design is super cool.
Why don't you try this at home? and if you don't have q tip soap, try using a dish wash liquid available at your home.