වැසිකිලි ගැන ඔබ නොදත් කරුණු 10ක්. on October 07, 2015 Get link Facebook X Pinterest Email Other Apps සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිත කාළයෙන් මාස 3ක්ම වැසිකිළියේ ගත කරයි. කම්පියුටර් එකක කීබෝඩ් එකේ වැසිකිළි වලකට වඩා 200 ගුණයක් විශබීජ ඇත. වැසිකිලියක් නොමැතිකම නිසා මිනිසුන් බිලියන 1ක්ම තවමත් එලිමහනේ ශරීරකෘත්‍ය සිදු කරයි. තායිවානයේ වැසිකිළි තේමාවකට සෑදූ අවන්හලක් ඇත, එහි කෑම පිළිගන්වන්නේ කුඩා කොමඩ් වලටය. ලොව මිනිසුන්ට වැසිකිලි වලට වඩා ජංගම දුරකතන ඇත. සාමාන්‍ය කාර්යාල මේසයේ වැසිකිළිය මෙන් 200ගුණයක් බැක්ටීරියා ඇත. පුරාතන රෝමයේ කුණු කාණු දෙවතාවියක්, වැසිකිලි දෙවියෙක් හා අසූචි දෙවියෙක් සිට ඇත. ඔබගේ දුරකතනයේ ඔප්ශන්ස් වැඩිවෙන තරමට ඔබ වැසිකිළියේ රැදී සිටින කාළය වැඩිවේ. ලොව මේතාක් කල් සොයාගෙන ඇති පැරණිම වැසිකිළිය වන්නේ මීට වසර මිලියන 240කට පෙර ඩයිනෝසරයන් භාවිත කළ එකකි. ජපානය,චීනය,රුසියාවේ හා නවසීලන්තයේ කොටස් වැසිකිළි දෙවියන්ට පුද පූජා පවත්වයි.