අසාමාන්‍ය ලෙඩවල් ඇති මිනිසුන්. දෙවනි ලෙඩට ගෑණු ලමයිනන් කැමතිවෙයි. on October 03, 2015 Get link Facebook X Pinterest Email Other Apps Debbie Bird- ඇය වර්තාමාන ලෝකයේ ජීවත්වීම කලකිරෙන රෝගයකින් පෙලෙන අයෙක්. ඇයට ඇති රෝගය වන්නේ විද්‍යුත් චුම්භක ශේස්ත්‍ර වලට අසාත්මික වීමයි. දුරකතන, රූපවාහිනී, මයික්‍රොවේව් වැනි කිසි දෙයක් අයට භාවිත කිරීමට නොහකියි. ඉහත දැක්වෙන්නේ දුරකතනය භාවිතයෙන් ඇයට ඇතිවී අති තත්වයයි. Sarah Carmen-දිනකට 150-200 අතර වරක් සුරාන්තයට ළගාවීමේ රෝගය. ලිංගිකත්වය ගැන සිතීම පවා ඇයට සුරාන්තය ගේනවලු. Mr Perry- මේ මනුස්සයට තියෙන ලෙඩ තමයි මහත් වෙන්න බැරි එක. ඔහු කෙතරම් මේදය ඇති ආහාරයක් ගත්තත් එය සීඝ්රයෙන් දහනය වීමේ lipodystrophy නම් රෝගයෙන් පෙලෙනවලු. Wim Hof-අයිස් මෑන් කියලත් හඳුන්වන මේ මිනිසාට තියෙන රෝගය තමයි සීතල නොදැනීම. මොහු අයිස් යට වතුරෙට් පිහිනල තියෙනවලු. Rhett Lamb-නිදාගන්න බැරි රෝගයක් තමයි මේ ළමයට තියෙන්නේ. පැය 24න් එක පැයක් වත් නිදාගන්න බැහැලු. Ashleigh Morris-මේ තරුණ ගැහැනු ළමයට තියෙන රෝගය තමයි වතුර අසාත්මික වීම. ඉහත පින්තූරයෙන් පෙනෙන්නේ ඇයට දාඩිය දැමූ විට ඇයගේ සිරුරේ හැටි. AJ-මේ වසර 40ක් වයස විවාහක කාන්තාවට තියෙන රෝගය තමයි සියල්ල මතක තැබීමේ රෝගය. ඇයට ඇති රෝගය hyperthymestic syndromeලෙස නම් කර තිබෙනවා. Natalie Cooper- මෙම කාන්තාවට තියෙන රෝගයට අනුව ඇයට ආහාරයට ගත හැක්කේ ටික් ටැක් පමණයි. ඇය වෙන කුමන අහාරය ගත්තත් ලෙඩ වෙනවලු. Chris Sands- මොහු වෘතියෙන් ගායකයෙක් හා වාදකයෙක්. මොහුට ඇති අසාමාන්‍යම රෝගය තමයි නිරතුරු ඉක්කාව සෑදීම. Kay Underwood- මෙම තරුණියට ඇති අසාමාන්‍ය රෝගය වන්නේ සිනාසෙන සෑම විටම ඇය ඇද වැටීමයි. බලන්නකො මේ රෝග කොයි තරන් අසාමාන්‍යද කියලා. හැදුන මිනිස්සු කොච්චර දුකක් විදිනව ඇත්ද.