ගෑණු ළමයෙක්ගේ කනට ගහන්න කිව්වම පිරිමි ළමයින්ගේ ප්‍රතික්‍රියා. දෙවනි පිරිමි ළමයා කිව්ව දේට පිරිමියෙක් වීම ගැන ආඩම්බර හිතෙනවා.


මේක මනුෂ්‍යයන් ඇසුරෙන් කරපු පරීක්ශණයක්. පිරිමි ළමයි කිහිපදෙනෙක්ගෙන් විස්තර අහනවා, ටික වෙලාවකින් ගැහැණු ළමයෙක් එනවා. කනට ගහන්න කියන්න කලින් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න කියනවා. අවසානෙට කනට ගහන්න කිව්වම උන දේ දැක්කොත් පුදුම හිතෙයි. 

එක කොල්ලෙක්ගෙන් අහුවම ඇයි ගහන්නෙ නැත්තේ කියලා. මේ පොඩි කොල්ල කියනවා "මම පිරිමියෙක් නිසා" කියලා.


<i