Skip to main content
පිළිමය තුළ තිබූ ඇට සැකිල්ල කාගේද?
11 හෝ 12 වන ශතවර්ශයට අයත් යැයි සලකෙන ප්‍රතිමාවක් තුල තිබී හමුවී ඇති මෙම ඇට සැකිල්ල චීන භාවනා පාසලේ සුප්‍රසිද්ධ ගුරුවරයෙකු වන ලීක්වාන් හාමුදුරුවන්ගේ බවට සොයාගෙන ඇත. නෙදර්ලන්තයේ ඩ්‍රෙන්ට්ස් කෞතුකාගාරයේ ඉල්ලිම පරිදි මෙයැන්ඩර් පරීකශණාතයනේදී මෙම සීටී පරීක්ෂණය සිදු කරනු ලැබීය.