පිළිකාවට එරෙහිව ප්‍රේමය සහ මිතුදම.

 

ඇලී ඇලන්ට මොලේ පිළිකාවක් කියලා හොයාගත්තේ එයාට අවුරුදු 14දී. 

 

ඒ එක පරීක්ෂණයෙදි එයාගේ කොණ්ඩය ගාන්න සිද්දවුනා. 

කොයි වෙලාවකවත් සැළෙන හදවතක් නෙමෙයි ඇලීට තිබ්බේ. 

එයා අනිත්‍ය තාවය වටහගෙන වගේ හැමදේටම අනුගතවුනා. 

හිතේ තිබුන වේදනාවන් යටපත් වෙන්න එයා හිනාවුනා. 

ගොඩක් හිනාවුනා. 

ටික දවසකින් ඇලීට ගෙදර යන්න පුළුවන් වුනා. 

ගෙදර ගියාම එයා දැක්ක දෙයින් එයා පුදුම උනා. 

ඇලීගේ පෙම්වතාත් කොණ්ඩය බූගාලා. 

මාර්තු මාසේ ඇලීගේ සීයා මොළේ පිළිකාවකින් මියගියා. 

ඇලීගේ අම්මට පියයුරු පිළිකාවක් තියෙනවා. 


ඇලීගේ යාළුවෝ තමන්ගේ යාළුවා වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. 

 

සැබෑ සෙනෙහස කියන්නේ මේවටම වෙන්න ඇති. 

මිනිසුන් විදියට උගත යුතු පාඩම් බොහෝයි. 

ජීවිතය කෙටියි, මුදල් නැතිවන සුළුයි.... නමුත් මනුසත් බැදීම් සදාකාලිකයි.