විටක නවීන විද්‍යාවෙන් පවා ඔප්පු කර ඇති අමානුෂික දේ අප කොතරම් තාක්ෂණික යුගයක ජීවත්වුවද ඉවත දැමිය නොහැක. එනිසා ඒවායේ පෙර නොමිති හා ලක්ෂණ දැන සිටීම අනිවාර්‍ය වේ.
1.විස්තර කල නොහැකි සෙවණැලි.
මෙවන් ගෙවල් වල සිටින බොහෝ දෙනා අද්භූත, අහේතුක සෙවණැලි හා සෙවණැලි චලනයන් දැක ඇත. ඔබේ නෙත් කොනෙන් එකවරම අද්භූත වර්ණයක්, විවිධ විකාර රූපි හැඩයන් හෝ ක්ෂණික චලනයක් විය හැක. එවන් දේ ඇත්නම් ඔබේ නිවසේද අද්භූත බලවේග තිබෙන්නට පිළිවන.2.සුරතල් සතුන්ගේ චර්යා වෙනස්කම්.
3.අසාමාන්‍යව නිවසේ ආලෝකය නොමැතිවීම..
නිවසේ ආලෝකය නැතිවී ක්ශණික අදුරට පත්වීම, ගුවන් විදුලියෙන් දිගටම අභූත ශබ්ද පැමිණීම. නිවසේ විදුලි බුබුළු හෝ දැල්වූ පහන් ආදිය අවාරණය කරන ලද ස්ථානවලදී පහන්, ලාම්පු ආදිය නිවී යෑම.4.අද්භූත ශබ්ද ඇසීම.
විවිධ දේ බිම වැටෙන ශබ්ද, අඩි තබන ශබ්ද, යමක් වැරෙන් සූරන ශබ්ද, දොරකට තට්ටු කරන ශබ්ද වැනිදේ ඔබට ඇසේනම් ප්‍රවේශම් වන්න. එය ඔබ නිවසේ භූත බලවේග ඇති බවට ලක්ෂණයක් විය හැක.5.ඔබගේ භාණ්ඩ නැතිවීම.
ඔබ යතුරු, පසුම්බිය, දුරකතනය, දුරස්ත පාලකය වැනි ඔබ එදිනෙදා භාවිත කරන දේ පවා එක්වරම ඔබ සාමාන්‍යෙන් භාවිත කරන තැන නැතිවීම. යළිත් මද වේලාවකට පසු එය එතනම තිබී හමුවීම, ඔබගේ යම් යම් දේ අසාමාන්‍ය තැන්වල තිබී හමුවීම වැනි දේ මෙවන් නිවස්වල සිටින මිනිසුන් අත්දැක ඇත. එනිසා මදක් සැලකිලිමත් වන්න. මෙවන් දේ ඔබට හැගේ නම් එය භූත බලවේගයක ලක්ෂණයක් විය හැක.6.අමනුෂ්‍ය ගන්ධයන් දැනීම.
7.ඇඟ කිලි පොලා යන උශ්ණත්ව වෙනස්වීම්.
8.යමෙක් බලාසිටින බව හෝ තමන්ව ස්පර්ශ කරන බව දැනීම.
මෙවන් දේ ඔබේ නිවසේද පෙන්නුම් කරයි නම් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න. සෑමදාම රාත්‍රියට පිරිත් දමන්න.නැතිනම් ඔබගේ ආගමට අනුකූලව යම් ආගමානුකූල ආරක්ෂක ක්‍රමයක් භාවිත කරන්න.
ඔබගේ මිතුරන්ද මෙවන් දෙයින් කනස්සල්ලෙන් හෝ චිත්ත අසහනයෙන් පෙළෙනවා වන්නට පුළුවන්, නැතහොත් මෙවන් දේ නිවසේ ඇතත් ඔවුන් ගනන් නොගන්නවා වන්නට පුළුවන්. එනිසා මෙය ශෙයාකර ඔවුන්ද දැනුවත් කරන්න.