හැරී පොටර් ලෙස ලොව කා අතරත් කුඩා කළ සිට ආදරයට පාත්‍ර වූ ඩැනියල් රැඩ්ක්ලිෆ් පසුගිය දිනවල ඔහුගේ කොන්ඩය නිසා විවිද කතා බහට ලක් උනා. මේ ලඟදි ඔහු යළිත් වරක් කොණ්ඩය කොටටම කපා තිබෙනු දැකගන්නට හැකි උනා. මේ වෙනස කරන්නට සිදුවුනේ ඔහුගේ නවතම චිත්‍රපටය වන "ඉම්පීරියම්" සඳහා බවයි ඔහු මාධ්‍යය ප්‍රකාශ කර සිටියේ.