ඔයාගේ බල්ලත් මේ දේවල් කරනවද? on October 21, 2015 Get link Facebook X Pinterest Email Other Apps බල්ලෙක් ඇති කරන එකේ සතුට, වටිනාකම දන්නේ බල්ලෙක් ළග ඉන්න, හිටපු කෙනෙක්ම විතරයි. එහෙම අය දන්නවා මේ කරුණු දහය සවිස්තරව. 1.ඔබගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටී. 2.ඔබ ඈනුම් යවන විට ඌද ඈනුම් යවයි. 3.ඔබට හේත්තු වී සිටියි. 4.ආහාර වේලකට පසුව ඔබ සමඟ හුරතල් වෙයි. 5.ඇහි බැම උස් කරයි, නටවයි. 6.ඔබ යන දෙස නිහඬව බලා සිටී. 7.ඔබ යළි පැමිණෙනවිට සතුටටත් උද්දාමයටත් පත්වෙයි. 8.ඔබගේ කාමරයේ නිදාගනී. 9.උගේ ප්‍රියතම භාණ්ඩ ඔබ වෙත රැගෙන එයි. 10.ඔබගේ ආදරය විඳියි.