රෑට රෑට මේ කොල්ල මිනිස්සුන්ගේ කාර් වලට කරන දේ දැක්කම විකාරයි.

ඇත්තටම මේකා කාර් පිස්සෙක් මට නං පේන්නේ. කොහොම උනත් පොඩි ටැලන්ට් එකකුත් තියෙන හැඩැයි.