අවුරුදු 3න් කෙල්ලෙක් කොල්ලෙක් වුනේ මෙහෙමයි.

ජෙමී රේන්ස් ඉපදුනේ කෙල්ලෙක් විදියට. හැබැයි කවදාවත් එයාට එයා කෙල්ලෙක් කියලා නන් දැනුනේ නෑ. එයාට ජීවිතේ ඒ තරන් ලස්සනක් පෙනුනෙත් නෑ. හැබැයි එයා මීට අවුරුදු 3කට කලින්, ඒ කියන්නේ එයාට අවුරුදු 13දී එයා තීරණය කරා තමන්ට නොදැනෙන ජීවිතයක් කෙල්ලෙක් විදියට ගත කරනවට වඩා කොල්ලෙක් විදියට තමන්ට ජීවිතය දැනෙන්න ජීවත් වෙන එක වැදගත් කියලා. ඒක නිසා එයා තීරණය කළා කොල්ලෙක් වෙන්න. එයා ඒ අවුරුදු තුන පුරාවට හැමදාම සෙල්ෆී එකක් ගත්තා. දැන් එයා ඒ සෙල්ෆී 1400කට අධික ප්‍රමාණයම දාලා වීඩියෝ එකක් හදලා. කෙල්ලෙක් වෙලා හිටිය එයා කොල්ලෙක් උන හැටි ලෝකෙටම පෙන්නන්න. 

 


 ජෙමී වයස 18දී ටෙස්ටස්ටරෝන් ජෙල් එක ගත්ත පළමුවෙනි දවස.

 

වෙනස්කම් ටික ටික ඇතිවෙන්න ගත්තා.

 

 

 

 

 

 



එයාට දැනෙන්න ගත්ත එයා ජීවත් වෙනව කියලා.




 

එයාගේ පෙම්වතිය "ශාබා" එයාට ගොඩක් උදවු කළා.







මේ තත්පර 34 වීඩියෝ එකෙන් මේ ෆොටෝ 1400ම බලන්න පුළුවන්.