විටක සමාජ පැලැන්තිය හදුන්වන්නත්,කාලගුණික වෙනස්කම් නිසාත්,විලාසිතාවක් විදියටත් ස්කාෆ් පැළදීම සිදුකරනවා.ස්කාෆ් ඇත්තෙන්ම ලංකාව තුල වඩාත් ප්‍රසිද්ධ නැති උනත් බොහෝ රටවල ස්කාෆ් පැළදීම ලොකු විලාසිතාවකි.මේ තියෙන්නේ විලසිතනුකුල ස්කාෆ් පලදීමේ ක්‍රම කිහිපයක්,උත්සහ කරලා බලන්නකෝ ඔබටත් ඕන වෙයි.
1. FRENCH KNOT
2. KNOTTED NECKLACE
3. THE NECKLACE
4. DOUBLE SIDED TWIST
5. SCARF WRAP
6. COZY NECK WRAP
7. NECK WRAP
8. KNOTTED SHAWL

10. BRAIDED
11. ROLLED LOOP

12. DOUBLE LOOP
Photos From:-http://hellonatural.co/