ටික කාලෙකට කලින් අන්තර්ජාලය ඔස්සේ කරපු සමීක්ෂණයක් මගින් ලෝව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස ලංකාවේ මග්ගොන ප්රදේශයේ ජිවත්වන වැලිපැන්න විතානගේ සුගතපාල මහතා තේරී පත්උනා.ඔහු දැනට මග්ගොන නිවු මොනිස් පුද්ගලික සමාගමේ ආරක්ෂක නිලදාරියෙක් විදියට සේවය කරනවා.බලන්නකෝ ඔගොල්ලොන්ටම තේරේවි ඇයි මෙයාට එහෙම කියන්නේ කියල.
මේ ඔවුන් සමීක්ෂණය සදහා ඉදිරිපත් කරපු මනාප තුන් ලක්ෂයකට වඩා ලැබුණු විඩියෝවයි.....
මේ 2015 මාර්තු 20 වෙනිදා (World Happiness Day),ඔහු සමග කල කතාබහක්.....