Skip to main content
දැනට වාර්ත වෙලා තියෙන ලෝකෙ දිගම කෝච්චිය (යනව යනව ඉවරයක් නෑ)
ඕස්ට්‍රේලියානු යකඩ ලෝපස් දුම්රිය, මෙතෙක් ලෝකයේ දිගම දුම්රිය සඳහා ගිනස් ලෝක වාර්තා අතරට නිල වශයෙන් ඇතුලත් වේ. දිග 7,353 Km ක් (4.568 සැතපුම්) උන මේ දුම්රිය, ජූනි 21, 2001 දින බර ටොන් 100,000 ක් බර ඇතිව බටහිර ඕස්ට්‍රේලියාවෙදී මෙම වර්තාව තබන ලදී.
(බලන්නකො මේකෙ දිග)