මෙම පානය උදේ කැමට කලින් පානය කලොත් හිතාගන්නවත් බැරිතරමට බර අඩු වෙයි.බර වැඩිවීම නැත්නම් මහත් වීම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්.ප්‍රධානතම හේතුව තමයි ව්‍යායාම මදිකම, ගොඩක් දෙනෙක් කරන පිලියමක් තමයි කෑම පාලනය,එත් එකෙන් ලොකු ප්‍රතිපලයක් ගන්න බෑ, ඒකනිසා අද අපි කියන්නේ එත් එක්කම අපිට ගන්න පුළුවන් පානයක් ගැන (විශ්මිත පානයක් ගැන). මේ පානයෙන් සතියට කිලෝ තුනක පමණ ප්‍රමානයක් බර අඩුකරගන්න පුළුවන්.(කරලම බලන්නකෝ)