අවුරුදු විස්ස හා තිහ අතර කාලය අප ජීවිතයේ මහා විපර්යාසයන් සිදුවන කාලයකි. බොහෝ විට ජීවිතයේ ඉතිරිය ගෙවෙන්නේ කෙලෙසදැයි මෙම කාලයේදී තීරණය වන අතර අනේකවිඳ ප්‍රශ්න වලට මුහුන දීමටද මෙමෙ කාලයේදී සිදු වේ. මෙවන් අවස්ථාවන්ගෙන් පිරි කාල පරිච්චේදයක ඔබ අනිවාර්යෙන්ම වරක් හෝ කල යුතුම දේ 20ක් පහත දැක්වේ.
01)භය උපදවන දෙයක් කරන්න.
02)උයන්න පුරුදු වෙන්න.
03)තනිව ගමනක් යන්න.
04)එළි වෙනකන් සාදයකට සහභාගී වන්න.
05)අවධානමක් ගන්න.
06)හැකිතාක් පොත් කියවන්න.
07)නිවාඩුවකට පිට පලාතකට යන්න.
08)පැරණි මිතුරකු හමුවන්න.
09)කාර්යබහුලත්වයෙන් මිදෙන්න.
10)ණය පියවන්න.
11)පවුලේ ඥාතීන් දැන හැඳින ගන්න.
12)සම්භාව්‍ය ග්රන්ථ යලි යලිත් කියවන්න.
13)ආදරය කරන්න.
14)සමාජ සේවයක නියැලෙන්න.
15)ලියුමක් ලියන්න.
16)ඔබගේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ සජීව ප්‍රසංගයක් නරඹන්න.
17)එළිමහනක නිදන්න.
18)පැල සිටුවන්න.
19)විනෝද චාරිකාවක යන්න.
20)ජීවිතයේ සැබෑ අරමුණු තීරණය කරන්න.