ලෝකයේ ධනවත්ම, ඒකාධිපති සහ දුෂ්ඨ පාලකයන් 10 දෙනා. දන්න අය 3 දෙනෙක්ම ඉන්නවා.

ලෝකයේ ධනවත්ම, ඒකාධිපති සහ දුෂ්ඨ පාලකයන්.



01) දෙවන නිකලස්




මොහු රුසියාවේ 1894 සිට 1917 දක්වා පාලනය කල සාර් රජෙක් වන අතර දැනට ලෝකයේ ජිවත් වුන ධනවත්ම පාලකයා මොහුයි.ඔහුගේ මුළු වත්කම ඇ .ඩො .බි.300ක් වේ.සුපිරි විනෝදකාමී ජිවන රටාවක් ගෙන ගිය මොහුගේ පාලන කාලයේදී මිලියන ගණනක් මිනිස්සු කුසගින්න හා යුද්ද නිසා මියගියා.







02) මුවම්මර් ගඩාෆි




ගඩාෆි 1969 සිට 2011 ඔහු මිය යන දක්වාම ලිබියාවේ නායකයා විය.දරුණු ඒකාධිපති පාලනයක් ගෙන ගිය ඔහුගේ මුළු වත්කම ඇ .ඩො .බි 200ක් පමණ වන බව (ලෝකයේ එවකට ධනවත්ම පුද්ගලයා වෙමින්) ඔහුගේ මරණයෙන් පසු වාර්තා වුණා.දැනට ලෝකයේ සැපවත්ම සහ නාස්තිකාරම ජිවිතයක් ගත කල පාලකයන්ගෙන් ඉහලින්ම හිටින්නේ මොහුයි.





03) දෙවන ලියෝපෝල්ඩ්




ලියෝපෝල්ඩ් රජෙකු මෙන් ජීවත් වූ අතර ඇත්ත රජ විය.ඔහු බෙල්ජියමේ දෙවන රජු වන අතර ඔහුගේ මුළු වත්කම ඇ .ඩො .බි.60කි.ඔහුද වංචා,දුෂණ,ඝාතන හා මංකොල්ලකෑම් රාශියකට වැරදිකරු වේ.








04) දෙවන කිම් ජොන්




කිම් ජොන් 1993 සිට 2011 දක්වා උතුරු කොරියාවේ නායකයා විය.ඔහුගේ මුළු වත්කම ඇ .ඩො .බි.5ක් වන අතර රටේ ජනයා කුසගින්නේ මියයද්දී මොහු ඔහුගේ සුපීරි ජීවන රටාව වෙනුවෙන් වසරකට ඇ .ඩො .මි. 300ක් වියදම් කල දුෂ්ඨ පාලකයෙකි.මොහුගේ පවුලද මහජන මුදල් වලින් සැපවත් ජිවිත ගත කරන පාලකයන් අතරින්  ඉහලම ස්ථානයක සිටී.





05) සදාම් හුසේන්.




හුසේන් ඉරාකයේ  පස්වන ජනාධිපති වන අතර ඔහුගේ  මුළු වත්කම ඇ .ඩො .බි 2කි.මොහුද විශාල ලෙස වංචා හා දුෂණ වලට වගකියුත්තෙක් වන අතර රට පුරා තමන්ගේ  මාලිගා තනමින් මහජන මුදලින්  සැපවත් ජිවිතයක් ගෙන ගිය පාලකයෙක් වෙයි.








06) බෂාර් අල්-අසාද් 




බෂාර් අල්-අසාද් සිරියාවේ වත්මන් ජනාධිපති වන අතර ඔහුගේ මුළු වත්කම ඇ .ඩො .බි  1.5කි.වර්තමානයේ සිරියාවේ සිදුවන   සිවිල් යුද්ධ,දූෂණ හා ඝාතන වලට විශාල ලෙස මොහු වගකියුතු වුනත් ඒ කිසිවක් මොහුට ගැටළුවක් නොවෙයි.දැනට ලෝක බලවතුන්ගෙන් මහජන මුදල් වලින් සැපවත් ජිවිත ගත කරන අයගෙන් ඉහලම ස්ථානයක මොහුගේ පවුලේ නම ඇත





07)  මා ඕ සේතුං




මුළු වත්කම ඇ .ඩො .බි  1යි.මොහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති විය.මොහුගේ පාලන කාලයේ චීනය විශාල ආර්ථික වර්ධනයක් සමගම ලෝක බලවතෙක් බවට පත්වුණා.එත් ඔහුගේ දැඩි ප්‍රතිඵත්ති නිසා මිලියන 70 කට අසන්න චීන ජාතිකයින් කුසගින්නේ හා අධික ලෙස වැඩ කිරීම නිසා මියගියා.






08)ඇඩොල්ෆ්  හිට්ලර්





මොහුගේ මුළු වත්කම ඇ .ඩො .මි  800කි.දෙවැනි ලෝක යුද්දයටද හේතු වූ මොහු 1934 සිට 1945 දක්වා ජර්මනියේ පාලකයා (ඒකාධිපති පාලකයා) විය.සිවිල් ඝාතන මිලියන 11කට අධික ගණනකට වගකියුතු "හිට්ලර්",ලෝකයේ දරුණුතම පාලකයා ලෙසද හදුන්වයි.







09)  ජෝසෆ් ස්ටර්ලින්





මෙයාගේ මුළු වත්කම ඇ .ඩො .මි  75ක් .මෙය සෝවියට්  රුසියාවේ  1922-1952 වෙනකන් පාලනය කරපු ඒකාදිපති පාලකයෙක්.මිනිස්සුන්ගේ සල්ලි එයාගේ සැප පහසුවට වියදම් කරගෙන ජීවත්  උන පාලකයෙක්.වාර්තා වල  ව්දියට මෙයාගේ පාලනේ නිසා නොකා නොබී මිලියන ගානක් මිනිස්සු මැරුණලු .





10) H.H.හෝම්ස්





මිනි මැරුම් ගැන මුලින්ම වාර්තා  පටන් ගන්නේ  මෙයාගෙන් . මුළු වත්කම ඇ .ඩො.මි 5ක්.(ඒ කාලෙන් ලොකු ගානක් ) පොතේ තියෙන  විදියට  මිනීමැරුම් 27ක් එත් සාක්ෂි නැති පොතේ තියෙන විදියටනම් ඔක්කොම 270ක් .