මරණ දංඩණය ක්‍රියාත්මක කලහොත් එය සිදුවන්නෙ කෙසේද? සහ බෝගම්බර බන්ධනාගාරය.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් නියම කළහොත් එම දඩුවම ලබාදීමට සූදානම් සහ අවශ්‍ය පහසුකම් බන්ධනාගාර සතුව තියෙනවද?
මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයින් 1115 දෙනෙකු මේවන විට බන්ධනාගාරය තුල සිටී.
ඔවුන්ගෙන් 600කට වැඩි පිරිසක් සිය දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත.