තනියම බලන්න බැරි, ලොකෙන්ම හොදම Horror Films 10

අපි හැමෝම හොල්මන් Films බලල තියනවනෙ, ඒත් දැනට ලොකෙ හදල තියෙන භයානකම, ඒ කියන්නෙ බලන්න බැරි තරම් බයහිතෙන Horror Films 10 තමයි මේ තියෙන්නෙ.බලන්නකො බලපු අය දන්නව ඇතිනෙ කොච්චර බය හිතෙනවද කියල මේවට.