නැවක් ගිලෙන හැටි ඇත්තටම දැකල තියෙනවද?(සත්‍ය සිදුවීමක්)


මේ තියෙන්නෙ 1991 අගොස්තු 4වෙනිදා දී මගීන් 571ක් සමඟ මුහුදු බත් උන MTS Oceanos/ Cruise කියන ග්‍රීක නැව,බයවෙන්න දෙයක්  නැ මගීන් 571ක් හිටියට ආරක්ෂක සේවා වල පිහිටෙන් ඒ හැමෝගෙම  ජීවිත බේරුනා.

බලන්නකො මේක මෙහෙම නම්  මගීන්  1496ක් එක්ක ගිලුන Titanic නැව කොහොම ගිලෙන්න ඇත්ද?