ලොව සරාගීම ජාතීන් 07

01) ඉතාලි ජාතිකයන්  - Italians 


ඉතාලි කාන්තාවන් මිනිසුන් පිස්සු වට්ටන්න ප්‍රසිද්ධය.ඔවුන්ගේ ලස්සන ඔලිව් සම, ඔවුන්ගේ කැපිපෙනෙන උකුළ, හා ඔවුන්ගේ නිහඬ පෙළබවීම,ඔවුන් එසේ ප්‍රසිද්ධ වීමට  ප්‍රධාන හේතු වේ. ඉතාලි පිරිමින්ද කාන්තාවන්ට නොදෙවෙනිය,ලිංගික ක්‍රියාකාරකම් වලදී ඔවුන් වඩාත් ආකර්ෂණිය බව සදහන් වේ. වසර ගණනාවක සිට ඉතාලි මිනිසුන් හදුන්වන්නේ "world's most seductive nationality" ලෙසයි.

02) ප්‍රංශ ජාතිකයන් - French


ප්‍රංශ භාෂාව ලොව සරගිතම භාෂාව(the world’s sexiest language) ලෙස සැලකෙන අතර,විශේෂත්වය වන්නේ ඔවුන්ගේ සංස්කෘතියද ලෝකයේ අනිත් රටවලට වඩා තරමක් වෙනස් වීමයි.ප්‍රංශ පිරිමින් සහ ගැහැණුන් දෙගොල්ලොම අනිත් ජාතීන්ට වඩා තමන්ගේ ඇදුම් පැළදුම්,සුවද විළවුන් සහ රුපය ගැන වඩාත් සැලකිලිමත් වෙයි.ඔවුන්ගේ සිනිදු,පැහැපත් සම ත් ,විලාසිතානුකුල ඇදුම් පැළදුම් හා ජීවන රටාව ඔවුන් ලෝකයේ දෙවැනි තැනට පත් කරන්න හේතු වී තිබෙනවා.

03) බ්‍රිතාන්‍ය ජාතිකයන් - British


ප්‍රංශ භාෂාව ලෝකයේ සරගිතම භාෂාව ලෙස හැදින්වුවත් සරාගිතම උච්චාරණය(Sexiest  Accent) ඇති භාෂාව වෙන්නේ බ්‍රිතාන්‍ය භාෂාවයි.විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පිරිමින් සහ ගැහැනුන් දෙපාර්ශ්වයම ලෝකයේ තුන් වැනියට සරාගිතම ජාතිය ලෙස හදුන්වන්න හේතුව ඔවුන්ගේ උච්චරණය හා ඔවුන්ගේ සරල සහ විලාසිතානුකුල ඇදුම් පැළදුම් රටාවයි.

4) ස්වීඩන ජාතිකයන් - Swedish


ස්වීඩන් ජාතික ජනතාව ලිංගික හෝ තමන්ගේ ලිංගිකත්වය ගැන කතා කිරීමට බිය නැති,විවෘත මනසක් ඇති මිනිසුන් ලෙස ලොව පුරා ප්‍රකට ජාතියකි.උසට සරිලන මහතක් සමග පිරිපුන් දේහය,නිල්වන් ඇස්,කළු වර්ණ සහිත ඇදුම් පැළදුම් රටාව (කළු වර්ණ මිශ්‍ර ඇදුම් ඔවුන්ගේ සංස්කෘතියෙන් එන විලාසිතාවකි) සහ ආකර්ශනීය බව ඔවුන් සරගිතම ජාතින් අතරට එකතු වීමට ප්‍රධාන හේතු වී ඇත.

05) රුසියානු ජාතිකයන් - Russians


සරාගී කතා විලාසය,උච්චාරණය,ආකර්ශනීය බැල්ම,ඉතා විනීත ඇදුම් පැළදුම් රටාව ඔවුන්ගේ සරාගිකම වැඩි වීමට හේතු වී ඇත.රුසියානු පිරිමින්ට වඩා කාන්තාවන් වැඩ පැහැපත් සමකට හා දේහයකට හිමිකම් කියයි.

06) බල්ගේරියානු ජාතිකයන් - Bulgarians


මොවුන් ලෝකයේ සරාගී ජාතියක් වීමට ප්‍රධානතම හේතුව ඔවුන්ගේ ඇස් බව කියයි.විවිද විවිද වර්ණ වලින් ඇති ඔවුන්ගේ ඇස් සහ සුන්දර තැන්පත් කතා විලාසය අසන,දකින ඕනෑම කෙනෙක් වසග කරගන්න සමත් වේ.බල්ගේරියානුවන් ලෝකයේ කතා කරන ඇස් ඇති ජාතිය ලෙසද හදුන්වයි.

07) කොළොම්බියානු ජාතිකයන් - Colombians 


කොලොම්බියාවට හත් වන තැන ලැබීමට හේතුව වන්නේ ඔවුන්ගේ පිරිමි පාර්ශවය ලිංගිකත්වය හෝ සරගිකම සදහා ප්‍රසිද්ධියක් නොමැති වීමයි.කොලොම්බියානු කාන්තාවන්ගේ ඇස්,ඇවිදීමේ විලාශය සහ ඔවුන්ගේ විලාසිතා ඕනෑම පිරිමියෙක් පහසුවෙන් ආකර්ෂණය කරගැනීමට හේතු වේ.