Titanic නැවේ කලාතුරකින් දකින්න ලැබෙන දුර්ලභ Photos 10ක්


01) දිවිගලවාගත් මුල්ම පිරිස පැමිණි බෝට්ටුව.


02) දිවිගලවාගත් මිනිසුන් සමග Titanic නැවේ ජීවිතාරක්ෂක බෝට්ටුවක්.


03) දිවිගලවාගත් අය ගැන ආරංචියක් ලැබෙන තෙක් Plymouth වරාය අසල සිටින මිනිසුන්.


04) දිවි ගලවාගත් මිනිසුන් Plymouth වරායට පැමිණි අවස්ථාව.


05) Titanic ගිලුන දිනයට පසු දිනයේ Daily Press පුවත්පතේ පළවුණ එම පුවත ඇතුලත් මුල් පිටුව.


06) Titanic ගිලීයාම පිලිබදව කල මුල් විමර්ශනය සහ එම මණ්ඩලය.


07) Titanic නැවේ මගීන්ගේ ඥතින් ඔවුන් එනතෙක් බලන් සිටින අවස්ථාවක්.


08) Titanic නැවේ මගීන් 700ක් පමන දිවි ගළවා ගෙන ඇති මෙම ගලවා ගැනීමේ නෞකාව Carpathia නැව මතට ඔසවන අවස්ථාව.


09) Titanic නැව මත ඔවුන් ලබාගත් අවසන් දිවා ආහාර මෙනුව(Lunch Menu).


10) Titanic නැව විසින් යැවූ මුල් ආපදා පණිවිඩය(SOS).


මුහුද පතුලේ සැගවී තියෙන Titanic නැව.......