අතින් අල්ලෙන්නෙ නතුව සුදු ළුූණු ගෙඩියම එක වර සුද්ද කරන හැටි. ගෙදරදි කරල බලන්න. on September 27, 2015 Get link Facebook X Pinterest Email Other Apps සුදු ළුූණු සුද්ද කරන්න කටු කෑව කාලේ ඉවරයි. අත පුරාම ගාගෙන ගද ගහ ගහ ඉන්න ඕනෙත් නෑ. අතින් අල්ලන්නෙවත් නැතුව සුදු ළුුණු සුද්ද කරන හැටි මේ තත්පර 28 වීඩියෝවෙන් ඉගෙන ගන්න.(සුදු ළුූණු ගෙඩිය බෝතලේට දාන්න කලින් බෝතලෙ පතුලෙන් පොඩ්ඩක් තලා ගත්තනන් තව සාර්ථකයි.)