මේ ඉන්දියාවේ. මෙයාලා ගමනක් යද්දි තමයි මේ බල්ල්ව දැක්කේ. ඊටපස්සෙ ලොකු කට්ටක් කාලා තමයි අමාරුවෙන් මේ බල්ලව අල්ලගෙන තියෙන්නේ.

පේනවනේ මෙයාලා දිහා බලන්නවත් බල්ල බයයි. අනිත් මිනිස්සු සලකපු හැටි මතක් වෙලා මෙයාලත් ඒ වගේ කියලා හිතිලද දන්නෙත් නෑ.
කොහොමහරි පොඩ්ඩ පොඩ්ඩ මේ බල්ලට තේරුනා මෙයාලගෙන් කරදරයක් නෑ කියලා.
ඊටපස්සෙ මෙයාලා මේ බල්ලට කෑම බීම බෙහෙත් එහෙම දුන්නා. එයා ටික ටික යතා තත්වෙට පත්වෙන්න ගත්ත.
මේ ඉන්නේ එදා අර පාරෙදි අල්ලගත්ත බල්ල මාස තුනකට පස්සෙ.
බලන්නකො ලස්සන. පේනවා නේදා යාළුවනේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්.
මිනිසාට සුවපත්කිරීමේ හැකියාව ඇත. එයට වෙර දැරිය යුතුය. ගල් මුල් උස්සන් ගහන්න යන්නේ නැතුව මෙහෙම දෙයක් කරානන් හිතට කොච්චර සතුටු ඇත්ද? ඔයාලට මොකද හිතෙන්නෙ?