සිඩ්නි වල ආපනශාලවක් සරාගී නිරූපණ ශිල්පිනියන් භාජන විදියට යොදා ගෙන.

කාන්තාවන් වස්තූන් ලෙස භාවිත කිරීම මේ දිනවල දියුනු යයි කියාගන්නා රටවල බොහෝ සෙයින් දැකිය හැකි දෙයකි. මිනිස් ගතිගුණ මිනිසාගෙන් ඈතට යනවා සේ හැගෙන්නේ මෙය දිනින් දින වැඩිවන නිසාය. පහත දක්වෙන්නේ එලෙස කාන්තාවන් හුදෙක්ම භෞටික වස්තූන් ලෙස යොදාගත් අවස්තාවකි.




පහත දක්වෙන්නේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ එයට විරුද්ධව මින්සුන් හඩ නගා තිබූ ආකාරයයි.


කාන්තාවන් මිනිස් ප්‍රාණීන් මිස සිත් පිත් නැති වස්තූන් නොවේ.