සැන් ෆ්රැන්සිස්කෝ වල ඉන්න බ්‍රයන් වෙයා කියන මනුස්සයා තමයි මේ දේ කරන්නේ. මෙයා ළමයි ඉවත දාන ක්රේයෝන්ස් (එහෙම නැත්තන් පාට කූරු ) උනු කරලා කරන දේ බලන්නකෝ.
First they collect them-එයාලා පළමුව ඒවා එකතු කර ගන්නවා.
Bryan melts them down-පාට අනුව වර්ග කරලා උනු කරනවා.
He pours them into custom molds-ඊටපස්සෙ ඒවා අච්චු වලට දානවා.
Making 96 crayons each time he does this.-එක පාරකට පාට කූරු 96ක් ගානේ හදනවා.
The crayons are thicker, which makes them easier to grasp for young children with special needs.-මේ පාටකූරු සාමාන්‍ය ඒවට වඩා ගනකමින් වැඩියි.ඒ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අල්ලන්න පහසු වෙන්න.
The finished crayons are delivered to hospitals throughout the state. -ඊටපස්සෙ ඒවා ප්‍රාන්තය පුරාම රෝහල් වලට බෙදල දෙනව.
So far they have already produced over 2000 boxes. -මේ වෙද්දි එයාලා පාට පෙට්ටි 2000ට වඩා හදල තියෙනවලු.
Look how these kids with special needs use the with happy smiles on their faces.-බලන්න මේ විශේෂ අවස්යතා තියෙන පොඩි ළමයි කොච්චර සතුටින්ද ඒවා පාවිච්චි කරන්නේ කියලා.
අපිටත් හිතන්න දෙයක් තියෙනව. මේ උතුම් රටේ ඉන්න අපිත් උදවු අවශ්‍ය අය ඉල්ලනකන් ඉන්නෙ නැතුව එයාලට අපිට පුළුවන් විදියට යමක්කරල දෙන එක වටිනව නේද?