ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මුසාෆර්නගර් හා සහරන්පූර් යන දිස්ත්‍රීක්ක දෙකෙහි මුස්ලිම් ගැහැනු ළමයින්ට මෙම තහනම පනවා ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ නෙට් ඇදුම්, ඩෙනිම්, ජංගම දුරකතන නගරවල සිටින අයට අවශ්‍ය වුවත් ගමේ වෙසෙන අවිවාහක තරුණියන්ට මේවා අවශ්‍ය නොවන බවයි.
ලංකාවේ මෙය ක්‍රියාත්මක වුවහොත් කුමක් වේවිද?