අතීතයේ ප්රජාතන්ත්රවාදය නොපැවති සමයේ මිනිසුන්ට දඩුවම් දීම සදහා ඉතා අමානුෂික සහ දැඩි වේදනාකාරී දඩුවම් ක්‍රම එකල පාලකයන් යොදාගෙන ඇත.
In the ancient times when there was no democracy people were sentenced to death by the rulers in very brutal and painful ways. Listed below are the ten most brutal ways in which people were killed.
1. Crucifixion-කුරුසයේ ගැසීම
Image source 2. Using rats to kill people-මිනිසුන් මැරිමට මීයන් භාවිත කිරීම.
එක් පැත්තක් විවෘත යකඩ බදුනක් තුලට මීයන් දමා විවෘත පැත්ත මිනිසාගේ ඇගට තබා සවිකරනු ලැබේ. ඉන් පසු අනෙක් පස මද වශයෙන් රත් කිරීමේදී කලබල වන මීයා මිනිසාගේ සම කාදමා පිටවීමට උත්සහ කරයි.
3. The brazen bull- ලෝහ ගොනා
ලෝහ වලින් තනා ඇති මෙම ගොනා තුලට වැරදි කරුවන් දමා ඔහු පිලිස්සෙන තෙක් යටින් ගින්දර දමයි.
4. Flaying-සම ගැලවීම(සරලවම කිව්වොත් හම ගැසීම.)
ශ්‍රී ලංකවේ භාවිත කරන්නට ඇති බව විශ්වාසයයි.
5. The breaking wheel-කැඩුම් රෝදය
කැරකැවිය හැකි රෝදයකට තබා වරදිකරුවා ගැටගසා අළුගෝසුවකු විසින් රෝදය කරකවයි. ඒ අතරම තව අයෙක් ඔහුට මුගුරකින් පහර දෙයි. සෙමින් සෙමින් ඔහුගේ අස්ථි බිදී මරණයට පත්වෙයි.
6. Impalement-උල තැබීම
ලංකාවේ ප්‍රචලිතව පැවති දඩුවම් ක්රමයකි. වරදක් කළ අයෙක් මෙලෙස උල තබීමෙන් වරද කළ කෙනාට දඩුවම් දීමද, අන් අය එම වැරද්ද කිරීමට බය කිරීමද යන දෙකම මින් සිදුවේ.
7. Crushed under an elephant-අලින් ලවා පෑගීම
ශ්‍රී ලංකාවේ බොහෝ සාහිත්‍ය නිර්මාණ වල දැකිය හැකි ප්‍රචලිත දඩුවම් ක්රමයකි.