පසුතැවීම් වලින් තොරව ජීවත් වීමට ක්‍රම 10ක්

බහුතරයක් මිනිසුන් කියන කතාවක් තමයි අපරදෙ මෙහෙම උනෙ,මෙහෙම උනනම් හොදයි,හරම උනනම් හොදයි,මෙහෙම කරන්න තිබුනනම් හොදයි කියල,මේ අතරෙ සමහරක් අය කමක් නෑ වෙන මොනව කරන්නද කියල දුකෙන්ම තමන්ගෙ හිත හදාගන්නව,ඇයි මෙහෙම දුක්වෙන්නත්, පසුතවෙන්නත් වෙන්නෙ,මේ හැමදෙයක්ම අපි අතීතෙ කරපු දෙයක් නිස,අපි අතීතෙ ගතපු තීරනයක් නිසයි,එ decisions අපි හරියට ගත්තනම් කවදාවත් අපිට පසුතැවෙන්න වෙන්නෙ නෑ,අතීතෙ ගැන පසුතැවෙන්නෙ නැතුව තීරන ගන්න,අපි අපෙ ජීවිතෙට එකතු කරගන්න ඕන විශේෂම කරුනු10කි.
 

 1) තෙරුම්ගන්න mistakes වෙන එක ඒ තරම් ගැටලුවක් නොවේ.ඒත් mistake එකක් උනාම ඒක තවත් නොවෙන්න වග බලාගන්න.,(වැරදි කිරීම මිනිස් ගතියකි.ඒත් සමාව දීම දේව ගතියක්)


 

2) අනිත් අය කරන්න කියන දේ නෙමේයි,තමන්ගෙම කියල අන්‍යන්යතාවයක්,මාර්ගයක් හදාගන්න.


 

3) ගොඩක්ම ගොඩක් relax වෙන්න,වෙනස්වීම් වලට බය නොවී ජීවිතය යන රටාවට ඔබත් යන්න.


 

4) අලුත් දේවල් අත්හදා බලා සහ Life එකේ අවදානම් තැන්  වලට මුහුණ දී උද්වේගකාරී වන්න.



 

5) තමන් කරන දේවල් ගැන,තමන්ගෙ තීරණ ගැන ඔබම ඔබෙන් ප්‍රශ්න කරන්න.


 

6) වෙනත් අය තුල ඔබ ගැන ඇති ideas,ඔබට බලපෑමක් කරන්න නොදී තමන් ගැන,තමන් කවුද යන වග තමන්ම හිතන්න.තමන්ගෙ limits දැනගන්න


 

7) කෙනෙක් ගැන හොදින්ම තේරුම් ගන්නකන් ඔවුන් ගැන judge කරන්න එපා.


 

8) හැම වෙලාවකම ඔබට නැති දේට වඩා ඔබට ඇති,ලැබුන දේ ගැන සෑහීමකට පත් වෙන්න


 

9) පුලුවන්තරම් ගමන ගැන සතුටු වෙන්න,ගමනාන්තය ගැන විතරක් නෙමෙයි.



 

10) ඍණාත්මක(negative) අදහස් හැකිතරම් පාලනය කරන්න,නැතිනම් එ අදහස් ඔබේ ජීවිතය පුරාම පැතිරේවි.



 

මේ අදහස් හිතට ගන්න,practice කරන්න.ඔබට පසුතැවීම නිකන්ම නිකන් වචනයක් පමනක්ම වේවි.










Author pic නෙලංක රන්සර(Nelanka ransara)