බල්ලන් ගැන පට්ට කරුණු 8ක්... (තත්පර 80න්.)


කොල්ලෙක් එක්ක බල්ලෙක් ඉන්නවනම් කෙල්ලෙක්ගෙන් නම්බර් එක ලැබෙන ප්‍රවණතාවය තුන් ගුණයකින් වැඩියිලු.

මිනිසුන් සහ බල්ලන් මිතුරන් වූයේ මීට වසර 

30 000කට පෙරය.

බල්ලන්ට ලේ වර්ග 13ක් ඇත. මිනිසුන්ට ඇත්තේ 4කි.

දකුණු කැරොලිනාවල තමන්ගේ බල්ලට ගැහුවම ලැබෙන සිර දඬුවම තමන්ගේ බිරිඳට ගැහුවම ලැබෙන සිර දඩුවමට වඩා වැඩියිලු.

බල්ලොන්ට ගද සුවද දැනීම මිනිස්සුන්ට වඩා 10 000 ගුණයකින් වැඩියිලු.

ටයිටැනික් ඛේදවාචකයෙන් බල්ලො 3න් දෙනෙක් දිවි බේරා ගත්තලු.

පළමු ලෝක යුද්ධයේදී බල්ලන් පණිවිඩ කරුවන්  ලෙස භාවිතා කෙරුණි.

චොකලට් බල්ලන්ට ඉතා අහිතකර කෑමකි.