මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්...


මධ්‍යසාර විසින් සෑම තත්පර 10කටම සැරයක් මිනිසෙකු මැරේ.


මොන මඟුලකටද බන් බොන්නේ එහෙනං?






 


 මොළයේ සෛල මිනිත්තු 6ක් වැනි කාලයක් තුල මධ්‍යසාර සමඟ ප්‍රතික්‍රියා කරයි.

 


මධ්‍යසාර ශරීරයට දිරවන්නේ නැත. එය කෙලින්ම ලේ ධාරාවට උරා ගනී.




වයස අවුරුදු 15ට වැඩි ලෝක ජනගහනයෙන් 48%ක්ම මද්‍යසාර භාවිත කර නැත.

මේකනේ බං! ස්ත්‍රී පාර්ශවය ඔක්කොම ඔය ගොඩටනේ අයිති.





මධ්‍යසාර මඟින් ඔබට කිසි දෙයක් අමතක කරනු නොලබයි, වන්නේ මොළයට තවකාලිකව මතකයන් සෑදීමට නොහැකි වීම පමණයි.

ඒ උනාට කට්ටිය හැසිරෙන්නේ නිකන් ඔක්කොම අමතක උනා වගේ. ඒත් ඉතින් හැමදාමත් බොනවනේ.








සෑම රුසියානුවෙක්ම වසරකට මධ්‍යසාර ලීටර 18ක් පමණ පරිභෝජනය කරයි.

බීලා මැරෙන්නද කොහෙද හදන්නේ!






රුසියාවේ මධ්‍යසාර හා සම්බන්ධ මරණ 500 000 පමණ වසරකට වාර්ථා වේ.

 


නිල් ඇස් සහිත මිනිසුන්ට මධ්‍යසාර දරාගැනීමේ හැකියාව වැඩිය.

 
ඇයි යකෝ මට නිල් ඇස් නැත්තේ!!!






2013 වන තෙක් රුසියාවේ බියර් මධ්‍යසාර ගනයට අයත් නොවීය.

ලොව ඇති සැර අධිකම බියර් බෝතලයේ මධ්‍යසාර අන්තර්ගතය 67.5%කි.

එක්සත් රාජධානියේ වයස අවුරුදු 5ට වැඩි දරුවන්ට පෞද්ගලික ස්ථාන වලදී මධ්‍යසාර ගත හැකිය.

ඔන්න ඕවා තමයි බොන්න ඕන ප්‍රශ්ණ???





ඇම්ස්ටඩෑම්හි බේබද්දන්ට වීදි පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවන්නේ මධ්‍යසාර වලිනි: දිනකට බියර් කෑන් 5ක්+දුම්කොළ+යුරෝ 10.


 


එක් දහස් නමසිය විසි ගනන්වල සහ තිස් ගනන් වල ඇමරිකාව මධ්‍යසාර තහනමක් පැනවූ අතර ඒ කාළයේදී ඇමරිකන් රජය විසින් මධ්‍යසාර වලට වි එකතු කලේය. එ මඟින් මිනිසුන් 10 000කට අධික ප්‍රමාණයක් මියදුණේය.