අප නිතිපතා භාවිත කරන අන්තර්ජාලය ගැන විශ්මිත කරුනු 12ක එකතුවකි මේ.
චීනයේ ඉන්ටනෙට් එකට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය කඳවුරු ඇත.
දිනකට වෙබ් සයිට් 30000ක් පමණ හැක් කෙරේ.
එවරස්ට් කන්ද මුදුනට යන තෙක්ම අධි වේගී අන්තර්ජාල සබඳතාවය ලබාදී ඇත.
එක් ඇමරිකානු ජනමාධ්‍යවේදියෙක්ට වසර 105ක සිර දඬුවමකට ලක්වන්නට සිදුවූයේ ලින්ක් එකක් පෝස්ට් කිරීමේ වරද්ටයි.
ඇමරිකානු වැඩිහිටියන්ගෙන් 15%ක්ම අන්තර්ජාලය භාවිත නොකරයි.
දිනකට .කොම් ඩොමෙන් ලක්ෂයකට වඩා රෙජිස්ටර් කරනවලු.
බ්‍රිතාන්‍යයේ වැඩිහිටියන් මිලියන 9ක්ම කිසිදා භාවිත කර නැත.
අන්තර්ජාල භාවිත කරන්නන් මිනිත්තුවකට ඊ-මේල් මිලියන 204ක් පමණ යවනවලු.
ඉතාලියේ මිනිසුන්ගෙන් 1/3න් එකක්ම කිසිදා ඉන්ටනෙට් භාවිත කර නැත.
1993දී අන්තර්ජාලයේ තිබුනේ වෙබ් සයිට් 623ක් පමණි.
අන්තර්ජාලයට පෙර LOL යන්න භාවිත වූයේ Lots Of Love යන්නටය.