#1 පිරිමින් සිය ජීවිත කාලයෙන් එක් අවුරුද්දක්ම කාන්තාවන් දෙස බලමින් ගත කරයි.
#2 පිරිමින් දිනකට බොරු 6ක් කියයි, නමුත් කාන්තාවන් කියන්නේ 3කි.
#3 අධික රස්නය නිසරු බව ඇති කරයි. රත්වූ විට ලැප් ටොප් එක පවා උකුල උඩ තැබීමෙන් වලකින්න.
#4 පිරිමියෙකු ඔහුගේ ජීවිත කාලයෙන් මාස 6ක් පමණම රැවුල බෑමට ගත කරයි.
#5 වයස 99ක් පිරිමියෙකු(අනේ මන්දා, සීය නේද?) වයස 96ක් වූ තම බිරියව දික්කසාද කලේ ඇයට 1940 ගනන් වල තිබුනා යැයි කියන සම්බන්ධයක් හෙලි වීමෙනි.
#6 පිරිමියෙකු මිනිත්තුවකට 11 වරක් ඇහිපිය ගසන අතර ස්ත්‍රියක 19 වරක් ඇහිපිය ගසයි.
#7 උස් අඩි සහිත පාවහන් පළමු වරට පළදින ලද්දේ 1600 ගනන් වල සිටි පිරිමින් විසිනි.
#8 2020 වන විට බිරිදක් සොයා ගත නොහැකි චීන පිරිමින් මිලියන 30ත් 40ත් අතර ප්‍රමාණයක් සිටිනු ඇත.
#9 පිරිමියෙකු බිරිද හෝ පෙම්වතිය සමග ඇවිදිනවිට ඔහුගේ සාමාන්‍ය වේගය සාමාන්යෙන් ඇවිදිනවාට වඩා 7% පමණ අඩු වේ.
ලියන සහ තොරතුරු සොයන අයට කරනු ලබන දිරිදීමක් ලෙස කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ.