බිළිඳුන් ගැන පුදුම කරුණු 9ක්... (තත්පර 80න් කියවන්න.)

කුඩා දරුවෙකුගේ සිරුරේ වැඩුනු මිනිසෙකුට වඩා අස්ථි 60ක් ඇත.


අලුත උපන් බිලිදෙකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්ප 1ක් පමණ ප්‍රමාණයකි.


උපතේ සිට වැසිකිලි යෑමට පුරුදුවීම තෙක් දරුවෙකු ඩයපර් 8000ක් පමණ භාවිතා කරයි.


දරුවන් උපදින්නේ කිසිදු බැක්ටීරියාවක් සිරුරේ නොමැතිවය.


අලුත උපන් බිළිදුන්ගේ පළමු වසර දෙක තුලදී ඔවුන්ගේ දෙමාපියන්ට මාස 6ක පමණ නිදන කාලය අහිමි වෙයි.


අලුත උපන් දරුවන්ට මාස කිහිපයක් යනතුරු කළු සහ සුදු පමණක් පෙනේ.


පරීක්ශකයන් සොයා ගෙන ඇති පරිදි උපතේ සිට වසර කිහිපයක් යන තෙක් බිළිදුන් සිහින නොදකී.


රාත්‍රියේදී ගොරවන කාන්තාවන්ට ප්‍රමාණයෙන් කුඩා ලමුන් ලැබෙන බව පරීක්ෂණාත්මකව සොයා ගෙන ඇත.


ළදරුවකු කුස තුල සිටින සමයේ මවට අවයව හානියක් සිදුවිනි නම් කුස තුල සිටින බිළිදා විසින් එය සුවපත් කරන්නට සෛල එවනු ලැබේ.


1920දී පමණ ඇමරිකාවේ ජනේලයට සවිකරන ලද බේබි කේජස් තිබුනි.

 


බ්‍රසීලය රට පුරා මවු කිරි දීමට නොහැකි මවුවරුන්ට මවුකිරි සපයයි.