පට්ට ෆෝභියා 9ක්... (විනාඩි 1න් කියවන්න)

 

ෆෝභියා විවිධාකාරයි. මෙලොව ජීවත්වන සෑම අයෙක්ම කුමක්ම හෝ ෆෝභියාවකින් පෙළෙයි. ලොව ඇති ෆෝභියා අතරින් අසාමාන්‍ය ෆෝභියා 9ක් මේ.

 

1) Agyrophobia-පාර පනින්න තියෙන භිය.


2) Mageirocophobia-උයන්න තියෙන භිය.
3) Pediophobia-බෝනික්කන්ට ඇති භිය.

 

4) Deipnophobia-රාත්‍රී කෑම ගන්න අතරතුර සංවාදයේ යෙදීමට ඇති භිය. 


5) Eisoptrophobia-කණ්නාඩි වලට ඇති භිය.

 

6) Demonophobia-අමනුෂ්‍යයන්ට ඇති භිය.

 

7) Pentheraphobia-නැන්දම්මාට ඇති භිය.

 

8) Arachibutyrophobia-කජු බටර් තල්ලේ ඇලේ යැයි ඇති භිය.

 

9) Cathisophobia-වාඩි වීමට ඇති භිය.

 

                   
                  
කියමු බලන්න ඔයාට තියෙන ෆෝභියාව මොකක්ද කියලා..?