සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු 8ක්. (තත්පර 90න් කියවන්න.)

අප යමෙක් මිනිත්තුවක් සිපගන්නා විට අපේ සිරුරේ කැලරි 2ක් දහනය වේ.


දෙදෙනෙක් සිපගන්නා විට මිලියන 10ත් බිලියනයත් අතර බැක්ටීරියා ප්‍රමාණයක් හුවමාරු වේ.


ඔබට හෙම්බිරිසාවකින් වැලකීමට අවශ්‍ය නම් යමෙක් සිපගැනීම අතට අත දීමට වඩා සෞඛ්‍යාරක්ශිත වේ.


සිපගැනීම දත් දිරා යෑමට හේතු වේ.


ලොව මෙතෙක් වාර්තාවූ දීර්ගතම සිපගැනීම පැය 58 මිනිත්තු 35ක් සහ තත්පර 58ක් පැවතුනි. 


ෆිලමටෝලොජි යනු සිපගැනීමේ විද්‍යාවයි.
ෆ්‍රෙන්ච් කිස් එකේ විද්‍යාත්මක නාමය කැටග්ලොටිස්ම් වේ.


සාමාන්‍ය මිනිසෙකු ඔහුගේ ජීවිතයෙන් සති දෙකක පමණ කාලයක් සිපගනිමින් ගත කරයි.