අධික තරබාරුව ගැන පට්ට කරුණු 7ක්. (තත්පර 50න් කියවන්න.)

 

#1 ලොව කුසගන්නට වඩා මිනිසුන් අධික තරබාරුව නිසාවෙන් විදවයි.


#2 ඇමරිකානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු වේ.


#3 උදේ ආහාරය හෝ දිවා ආහාරය අවන් හලකින් ගන්නා අයෙක් තරබාරු වීමේ ප්‍රවනතාවය දෙගුනයකි.

 #4 ලොව තරබාරුම පුද්ගකයන් සිටින රට මෙක්සිකෝවයි.


#5 වසර 40කට පෙර තිබුනාට වඩා 266% ප්‍රමාණයක් දැන් කුකුලන්ගේ ශරීරයේ මේදය ඇත.


#6 නින්ද අඩුවීමෙන් සතියක් තුල ඔබගේ බර කිලෝ එකකින් පමණ වැඩි වේ.


#7 තරබාරු පුද්ගකයින් රතවාහන අනතුරකින් මියයෑමේ අවධානම 78%කි.