දිය ඇලි හෝටලය... (තත්පර 30න් කියවන්න.) on January 29, 2015 Get link Facebook X Pinterest Email Other Apps පිලිපීනයේ තියෙන අරුම පුදුම හෝටලයක් තමයි මේ. මේ හෝටලේ තියෙන්නේ වතුරේ, ඇත්තම දිය ඇල්ලක් ගාව තමයි කන්නත් තියෙන්නේ. නාන ගමන් කන්න කැමති කට්ටියට නං නියම තැනක්. කියවලා එපා වෙලාද? පට්ට ගරාජ් 11ක් ෆොටෝස් පහතින් බලන්න...