1.දීප්තිමත් ටයර්...
Goodyear කියන සමාගම තමයි හඳුන්වල දුන්නේ. හැබැයි සාර්ථක වුනේ නම් නෑ.
2.බලු මල්ල...
3.මිනි බාර් එක...
4.හැප්පුවොත් පැනල යනව බොරු...

5.ගොඩත් වතුරයි දෙකම එකයි...
1961-1968ත් අතර කාලේ හමයි මේක හදල තියෙන්නේ. ගොඩදි 70 තුත් වතුරෙදි 7 තුත් වේගයක් ගැනීමේ හැකියාව මේ ඇම්පිකාර් එකට තියෙනවලු.
6.කැරකෙන සීට් එක...
1961 නිපදවූ මේ Buick Flamingo කාර් එකේ සීට් එකක් අංශක 180ක් කරකවන්න පුළුවන්ලු. පිටිපස්සෙ යන පොඩි අය බැනුන් අහල ඉවරයක් නැති වෙනවා.