මේකප් දාන්නේ හැඩ වෙන්නනේ... හැඩ වෙන්න ගිහිල්ල ගම කාගත්ත කට්ටියක් තමයි මේ ඉන්නේ... මේකෙත් පොඩි ලල් එකක් තියෙනවා වගේ නේ...
#1-ලොකු අවුලක් නෑ ඉතින්...
#2 වෙන නැත්තන් ශෝක්....
#3 මේකප් කරන බඩු ටික නං ඉවර ඇති...
#4 කුරුළු කාන්තාවක්...
#5 මෝහිනී & රෝහිනී...
#6 පුදුම සුන්දරත්වයක්...
#7 පුදුම සිරියාවක්නෙ තියෙන්නෙ...
#8 හා නේ!!! සුමන අක්කා...
#9 පූසත් මේකප් කරලා...
#10 අවුලක් නෑ නේ...
මොකද හිතෙන්නෙ කියල පොඩි කමෙන්ට් එකකුත් දාන්නෝ!!!