මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අදහස් විව්ධාකාරයි. එයාල කැමති දේවල් අකමැති දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. කොහොමහරි මේ පුදුම ලෝකේ ඉන්න මිනිස්සු අතරින් පච්ච ගහන අය අපි ඕන තරන් දැකල තියෙනවා, ඒත්... ඇහි පිල්ලන් උඩත් පච්ච ගහනවද? මට තියෙන ප්‍රශ්නේ මේවා ගහනකන් ඉන්නේ කොහොමද කියන එක???