දුරකථන ගැන ඔබ නොදත් කරුණු 8ක්... (8 facts you didnt know about phones.)



ඔබ අත ඇති දුරකතනය සතුව අපලෝ 11 සඳ ගමනට යොදා ගත් පරිඝනක වලට වඩා ගනණය කිරීමේ හැකියාවක් ඇත. 

ලොව නිපදවූ මුල්ම දුරකතන වල මිල ඇමරිකානු ඩොලර් 4000ක් පමණ වේ. 

2012දී ඇපල් සමාගම දිනකට 340 000ක් පමණ  i-phone  විකිණුවේය. 

ජපානයේ ඇති දුරකතන වලින් 90%ක්ම ජලයේදී වුව භාවිතා කළ හැක. (ජපානයේ තරුණ තරුණියන් ස්නානයේදී පවා දුරකතනය භාවිතා කිරීම මෙයට හේතුවයි.) 

ජංගම දුරකතන විකිරණය හිසරදය හා මනසේ ව්‍යාකූල ස්වභාවන් ඇතිකල හැකිය. 

මයික්‍රොසොෆ්ට් ආයතනයේ සියළුම නිෂ්පාදන වලට වඩා විකිණුම් ප්‍රමාණයක් ඇපල් අයි ෆෝනයට ඇත. 

නෝමෝෆෝභියා යනු තම දුරකතනය නැතිව සිටීමට හෝ එහි සිග්නල් නැති වේ යැයි ඇති භියයි.

 ලොව වැඩිම ප්‍රමාණයක් අලෙවි වූ විද්‍යුත් උපාංගය වන්නේ නොකියා-1100(වන් වන් ඩබල් සීරෝ) දුරකතනයයි. එහි අලෙවි වූ ප්‍රමාණය මිලියන 250කි.