Skip to main content
කාර් ගැන ඔබ නොදත් විශ්මිත කරුණු 7...(7 amazing facts you didn't know about the fancy cars!)
තරුණයන්ගේ සිහින අතර කාර් එකක් මිලදී ගැනීමද ප්‍රමුඛය. හැමදාම දකින කාර් ගැන නොඇසූ කරුණු හතක එකතුවකි මේ.
01)ලෝකයේ දැනට කාර් බිලියනයක් පමණ ඇත.
02)ලෝකයේ දිනකට කාර් 165 000 පමණ නිෂ්පාදනය කෙරේ.
03)"අළුත් කාර් සුවඳ" නිපදවීමට වාෂ්පශීලී කාබනික සංයෝග 50ක් පමණ යොදා ගනී.
04)පැයට කි.මි 95ක වේගයෙන් හඳට කාර් එකෙන් හඳට යෑමට යන්නේ මාස 6කටත් අඩු කාලයකි.
05) සාමාන්‍ය කාර් රථයක කොටස් 30 000ක් පමණ පවතී.
06)බුගාටි, ලැම්බො(ර්)ගිනි, අවුඩි, ඩුකාටි සහ පෝ(ර්)ශේ යන සියලුම ආයතන වොක්ස්වැගන් ආයතනය සතුය.
07)එදා මෙදා තුර රෝල්ස්-රෝයිස් ආයතනය නිපදවූ කාර් වලින් 75%ක්ම අදටද භාවිතයේ පවතී.