ඇස් ගැන ඔබ නොදත් විශ්මිත කරුණු 7...(7 amazing facts you didnt know about your eyes.)

  අප ඇස ගැන ඇස නොගැටුනු කරුණු හතකි. මිනිස් සිරුරේ ඇති අසරිමත්ම ඉන්ද්‍රියක් වන ඇස ලෝකය සුන්දරව දකින්නට අපට ලැබුණු ත්‍යාගයකි. ඇස ගැන අපූරු හා විශ්මයජනක කරුණු 7ක පෙලගැස්මකි මේ.

  

 

01)මිනිස් ඇසට විවිධ වර්ණ මිලියන 10ක් පමණ වෙන් කර හඳුනාගත හැකිය.

02)සමහර කාන්තාවන්ට ජාන විකෘතිතාවයක් නිසා සාමාන්‍ය වර්ණ වලට අමතරව විවිධ වූ වර්ණ මිලියන ගනනක් දැකීමට හැකි වේ.


03)නිල් ඇස් සහිත මිනිසුන්ට වැඩි ඇල්කොහොල් ප්‍රමාණයක් දරා ගැනීමට හැකිය.


04)මිනිස් ඇස ඩිජිටල් කැමරාවක් වූයේ නම් එය මෙගා පික්සල් 576 ක් වනු ඇත.


05) අප අවදි වී සිටින කාලයෙන් 10%ක් පමණ ඇස් වසාගෙන හා අසි පිය ගසමින් සිටි.

 


06)ගෝල්ඩ් ෆිශ්ට ඇස් වැසිය නොහැකිය.


07)පැස්බරෙකුගේ ඇස් බෝලය උගේ මොලයට වඩා විශාලය.