දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත.
සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.
අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්රමාණයකි.
සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය.
ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වන අතර පිරිමි මදුරුවන් ශාකභක්ශක වේ.
ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වරකට වඩා ලේ පරිත්‍යාග කර ඇති අතර ඔහු කුඩා දරුවන් 2 000 000 කගේ පමාණ ජීවිත බේරාගෙන ඇත.
මිනිසකුගේ ජීවිත කාළයේදී ඔහුගේ හඳවත ලේ බැරල් මිලියන 1.5ක් පමණ පොම්ප කරයි.
ඔයාට හිතෙන දේ අපිත් එක්ක කියන්න. ප්‍රශ්ණ, අහන්න තියෙන දේවල්, අපිට කියන්න මොනවහරි කියන්න තියෙනවනම් ඒ හැමදේම පොඩි කමෙන්ට් (Comment) එකක් දාන්න යාළුවනේ.
reffered content:-
http://www.bloodcenters.org/blood-donation/facts-about-blood-donation/
http://www.digitalspy.co.uk/odd/news/a445584/man-wears-70-items-of-clothing-at-airport-to-avoid-baggage-charge.html
http://en.wikipedia.org/wiki/James_Harrison_(blood_donor)
http://facts.randomhistory.com/human-heart-facts.html