බිල් ගේට්ස් ගැන අමුතු අමුතු කරුණු 7ක්.... (7 amazing facts about Bill gates)



ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක්නෙ බිල් ගේට්ස් කියන්නෙ. තනියෙන් ගැන්නොත් මැරිලත් අවුරුද්දක් යනව එයාගේ සල්ලි ගනන් කරල ඉවර කරන්න. කොහොම උනත් මේ ලෝකප්‍රසිද්ධ ධන කුවේරා ගැන අපි හොයගත්ත අමුතු අමුතු කරුණු 7ක් මේ....


බිල් ගේට්ස් රටක් වුනා නම් එයා මේ ලෝකේ තියෙන රටවල් වලින් 63 වෙනියට සල්ලිකාරම රටලු.

 



බිල් ගේට්ස්ගේ මුළු වත්කම බිලියන US$ 72ක්ලු.(ඒ කිව්වේ US$ මිලියන වලින් ගත්තොත් 7200ක්.) හැබැයි වැඩේ කියන්නෙ එයාගේ දරුවොන්ට ලැබෙන්නේ මිලියන US$ 10ක් විතරලු.

බිල් ගේට්ස් හීන දැක්කේ අවුරුදු 30ක් වෙද්දි මිලියනපතියෙක් වෙන්නලු. එයාගේ ඉතින් වෙලව හොද නෑ නේ...අවුරුදු 31 වෙනකොට මෙයා බිලියනපතියෙක්ලු.

බිල් ගේට්ස් එයාගේ ගෙදර වෙනුවෙන් අවුරුද්දකට ඇමරිකන් රජයට මිලියනයක් බදු ගෙවනවලු.






මේ වෙනකොට සමාජ සුභ සාධනය වෙනුවෙන් බිල් ගේට්ස් බිලියන 28ක් දීල තියෙනවලු.

2035 වෙනකොට ලෝකේ දුප්පත් රටවල් නැති වෙනවයි කියල බිල් ගේට්ස් කියනවලු.

2019 වෙනකොට බිල් ගේට්ස් මරණයෙන් ගලවගත්ත මිනිස් ජීවිත ගණන ලක්ෂ 76 වෙනවලු.