මොලය ගැන පුදුම කරුණු 6ක්... (6 amazing facts about brain...)


www.iflscience.com

වයස 40 පමණ වන තෙක් ඔබගේ මොළය වර්ධනය වේ.


සිරුරේ ඇති මුළු ඔක්සිජන් ප්‍රතිශතයෙන් 20%ක්ම ඔබගේ මොළය විසින් පරිභෝජනය කෙරේ.

www.brainfitnessforlife.com
www.brainfitnessforlife.com


ඔබ අවදිව සිටින විට කුඩා බල්බයක් දැල්වීමට තරම් විද්‍යුත් ප්‍රමාණයක් නිපදවේ.


ඔබගේ මොළයෙන් 60%ක්ම මේදය වේ. (10-23)



www.thejc.com
www.thejc.com
චොකලට් සුවඳ මොළයේ අප සාමකාමී විට ඇති තීටා තරංග ඇති කිරීමට සමත්ය.


ලොව මෙතෙක් හමුවූ කුඩාම මොළය 1977දී මියගිය කාන්තාවකට හිමිවන අතර එහි බර 2.41 සාමාන්‍ය මොළයක බරෙන් 2/3කි.

References
a Chudler, Eric. “Brain Facts and Figures.” November 1, 2011: Accessed: November 17, 2011.
b Cohen, Elizabeth. “Loving with All Your . . . Brain.” CNN. February 5, 2007. Accessed: November 17, 2011.
c Dellorto, Danielle. “Toddler Brain Difference Linked to Autism.” CNN. May 4, 2009. Accessed: November 17, 2011.
d Edmonds, Molly. “Do Men and Women Have Different Brains?” Discovery. 2011. Accessed: November 17, 2011.
e Juan, Stephen. 2011. The Odd Brain: Mysteries of Our Weird and Wonderful Brain Explained. Riverside, NJ: Andrews McMeel Publishing.
f McDonald, Ann. “Prenatal Development–The Dana Guide.” The DANA Foundation. November 2007. Accessed: November 17, 2011.
g Newquist, H.P. 2004. The Great Brain Book. New York, NY: Scholastic Inc.
h Schaefer, Laura. “The Male Brain, Explained.” MSCN. 2011. Accessed: November 17, 2011.
i Turkington, Carol. 1996. The Brain Encyclopedia. New York, NY: Checkmark Books.
j Wolpert, Stuart. “African Americans and Caucasians Have Similar Emotional Brain Activity When Seeing African Americans, UCLA Psychologists Find.” UCLA Newsroom. May 9, 2005. Accessed: November 17, 2011.